Genesis 4:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට කායින් සමිඳාණන් වහන්සේට කතා කොට, “මාගේ දඬුවම දැරිය නොහැකි තරම් දරුණු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට කායින් ස්වාමීන්වහන්සේ ට කථාකොට: මාගේ දඬුවම දැරිය නොහැකි තරම් මහත්ය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට කායින් සමිඳාණන් වහන්සේට කතා කොට, “මාගේ දඬුවම දැරිය නොහැකි තරම් දරුණු ය.