Genesis 4:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආදා, ජාබල් ලැබුවා ය. මොහු කූඩාරම්වල වසන ගොපල්ලන්ගේ ආදි පියා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආදා යාබල් බිහිකළාය; ඔහු කූඩාරම්වල වාසයකරන්නාවූ ගෝපාලයන්ගේ පියාය.
Sinhala SNRV (New Revised Version 2018)
ආදා, ජාබල් ලැබුවා ය. මොහු කූඩාරම්වල වසන ගොපල්ලන්ගේ ආදි පියා ය.