Genesis 4:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ලාමෙක් සිය භාර්යාවන්ට කතා කොට, “ආදා හා ශිල්ලා මට සවන් දෙන්න. මා බිරිඳෙනි, මා බසට කන් යොමන්න. මිනිසෙක් මට පහර දුනි, මම ඔහු මරාදැමීමි. තරුණයෙක් මට තුවාළ කෙළේ ය, මම ඔහුත් මරාදැමීමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ලාමෙක් තමාගේ භාර්යාවන්ට කථාකොට: ආදා සහ ශිල්ලා, මාගේ හඬ අසව්; ලාමෙක්ගේ භාර්යාවෙනි, මාගේ බසට කන්දෙව්; මට තුවාල කළ නිසා මිනිසෙක්ද මට රිදවූ නිසා යෞවනයෙක්ද මැරීමි;
Sinhala SNRV (New Revised Version 2018)
ලාමෙක් සිය භාර්යාවන්ට කතා කොට, “ආදා හා ශිල්ලා මට සවන් දෙන්න. මා බිරිඳෙනි, මා බසට කන් යොමන්න. මිනිසෙක් මට පහර දුනි, මම ඔහු මරාදැමීමි. තරුණයෙක් මට තුවාළ කෙළේ ය, මම ඔහුත් මරාදැමීමි.