Genesis 4:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කායින්ට පහර දෙන්නේ කවරෙක් ද? ඔහුගෙන් පළිගැනීම හත් වරක් වේවි. මට පහර දෙන්නේ කවරෙක් ද? ඔහුගෙන් පළිගැනීම හැත්තෑ හත් වරක් වේවී”යි පැවසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉදින් කායින් නිසා සත් වරක් පළිගනු ලැබේ නම් සැබවින් ලාමෙක් නිසා සැත්තෑසත් වරක් පළිගනු ලැබේයැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
කායින්ට පහර දෙන්නේ කවරෙක් ද? ඔහුගෙන් පළිගැනීම හත් වරක් වේවි. මට පහර දෙන්නේ කවරෙක් ද? ඔහුගෙන් පළිගැනීම හැත්තෑ හත් වරක් වේවී”යි පැවසී ය.