Genesis 4:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කලක් ගත වූ පසු කායින් පොළොවෙන් නිපද වූ අස්වැන්න පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පූජා කළේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කාලයකට පසු කායින් භූමියේ ඵලයෙන් ස්වාමීන්වහන්සේ ට පඬුරක් ගෙනායේය.
Sinhala SNRV (New Revised Version 2018)
කලක් ගත වූ පසු කායින් පොළොවෙන් නිපද වූ අස්වැන්න පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පූජා කළේ ය.