Genesis 4:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ද කායින්ට කතා කොට, “නුඹ මෙතරම් කිපී, දුර්මුඛ වී සිටින්නේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ කායින්ට කථාකොට: ඔබ කෝපව සිටින්නේ මන්ද? ඔබේ මුහුණ වෙනස්ව තිබෙන්නේ මක්නිසාද?
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ ද කායින්ට කතා කොට, “නුඹ මෙතරම් කිපී, දුර්මුඛ වී සිටින්නේ මන් ද?