Genesis 40:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජෝසෙප් ඔහුට කතා කොට, “එහි තේරුම නම් මෙය යි. රිකිලි තුන දින තුනකි.
Sinhala Bile - Revised Old Version (SROV)
යෝසෙප් ඔහුට කියනුයේ: එහි අර්ථය මේය. අතු තුන නම් තුන් දවසක්ය;
Sinhala SNRV (New Revised Version 2018)
ජෝසෙප් ඔහුට කතා කොට, “එහි තේරුම නම් මෙය යි. රිකිලි තුන දින තුනකි.