Genesis 40:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තුන් දිනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර ඔබේ නිලය නැවත ඔබට දෙන්නේ ය. ඔබ, කලින් එතුමාගේ කුසලාන පිරිනමන්නා මෙන් සිටිය දී කළ පරිදි නැවත පාරාවෝ අතට කුසලාන දෙන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ ඔබේ හිස ඔසවා ඔබේ නිලයට නැවත ඔබ පමුණුවන්නේය. ඔබ ඵාරාවෝගේ කුසලාන දරන්නාව සිටියදී පළමුවෙන් කළ ලෙස ඔහුගේ කුසලාන ඔහු අතට දෙන්නෙහිය,
Sinhala SNRV (New Revised Version 2018)
තුන් දිනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර ඔබේ නිලය නැවත ඔබට දෙන්නේ ය. ඔබ, කලින් එතුමාගේ කුසලාන පිරිනමන්නා මෙන් සිටිය දී කළ පරිදි නැවත පාරාවෝ අතට කුසලාන දෙන්නෙහි ය.