Genesis 40:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දින තුනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර, ඔබ ගසක එල්ලන්නේ ය. කුරුල්ලෝ ඔබේ සිරුරෙන් මස් කොටා කන්නෝ ය”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පෙට්ටි තුන නම් තුන් දවසක්ය; තව තුන් දවසක් ඇතුළතදී ඵාරාවෝ ඔබේ හිස ඔබ කෙරෙන් ඔසවා ඔබ ගසක එල්වන්නේය; පක්ෂීහු ඔබේ මාංස කඩා කන්නෝයයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
දින තුනක් ඇතුළත පාරාවෝ ඔබ සිරගෙයින් පිට කර, ඔබ ගසක එල්ලන්නේ ය. කුරුල්ලෝ ඔබේ සිරුරෙන් මස් කොටා කන්නෝ ය”යි කී ය.