Genesis 40:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මුර සෙන්පතියාගේ නිවෙසහි වූ, සිරගෙදර ඔවුන් දැමී ය. ජෝසෙප් ද සිරගත ව සිටියේ එම ස්ථානයේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් යෝසෙප් හිර අඩස්සියේ සිටි ස්ථානයවූ රැකවලුන්ගේ නායකයාගේ ගෙය වන හිරගෙයි දැම්මේය.
Sinhala SNRV (New Revised Version 2018)
මුර සෙන්පතියාගේ නිවසෙහි වූ, සිරගෙදර ඔවුන් දැමී ය. ජෝසෙප් ද සිරගත ව සිටියේ එම ස්ථානයේ ය.