Genesis 41:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබතුමා ඔබේ නිලධාරීන් සමඟ කිපී, මා සහ පූප සාදන්නන්ගේ ප්‍රධානියා මුර සෙන්පතිගේ නිවෙසහි වූ හිරගෙයි දැමුවෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඵාරාවෝ තමන් සේවකයන් කෙරෙහි උදහස්වී මා සහ පූප සාදන්නන්ගේ නායකයාද රැකවලුන්ගේ අධිපතියාගේ ගෙයි හිරේදැම්මේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබතුමා ඔබේ නිලධාරීන් සමඟ කිපී, මා සහ රොටි සාදන්නන්ගේ ප්‍රධානියා මුර සෙන්පතිගේ නිවසෙහි වූ හිරගෙයි දැමුවෙහි ය.