Genesis 41:40 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනා ම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජ ධූරයෙන් පමණකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මාගේ ගෘහයට ප්‍රධානියා විය යුතුය. මාගේ මුළු සෙනඟ ඔබේ වචනයට යටත් වන්නේය. සිංහාසනයෙහිදී පමණක් මම ඔබට වඩා උසස්වෙමියි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
මගේ රටේ පාලනය මම ඔබට බාර දෙමි. මාගේ සෙනඟ සියලු දෙනා ම ඔබේ කීම අනුව පාලනය කරනු ලබති. මා ඔබට වඩා උසස් වන්නේ හුදෙක් රාජ ධූරයෙන් පමණකි.