Genesis 42:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසූ ජාකොබ් තම පුතුන්ට කතා කොට, “නුඹලා එකිනෙකා දෙස බල බලා නිකම් ඉන්නේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මිසරයෙහි ධාන්‍ය තිබෙන බව යාකොබ් දැක තම පුත්‍රයන්ට කථාකොට: ඔබ සැම එකිනෙකා දෙස බල බලා සිටින්නේ මක්නිසාද?
Sinhala SNRV (New Revised Version 2018)
මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසූ ජාකොබ් තම පුතුන්ට කතා කොට, “නුඹලා එකිනෙකා දෙස බල බලා නිකම් ඉන්නේ මන් ද?