Genesis 42:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෝසෙප් ද නැවතත් ඔවුන් අමතමින්, “ ‘ නුඹලා ඔත්තුකාරයෝ ය’යි මා නුඹලාට කීවේ අන්න ඒ නිසයි.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට යෝසෙප්: මා ඔබ සැමට කීවේ ඒකමය, ඔබ සැම ඔත්තුකාරයෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජෝසෙප් ද නැවතත් ඔවුන් අමතමින්, “ ‘ නුඹලා ඔත්තුකාරයෝ ය’යි මා නුඹලාට කීවේ අන්න ඒ නිසයි.