Genesis 42:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා කවුරු ද කියා මම පරීක්ෂා කර බලන්නට යමි. නුඹලාගේ බාල ම සහෝදරයා මෙහි එන තුරු නුඹලා මෙතැනින් නොයන්නහු ය යි පාරාවෝගේ නාමයෙන් දිවුරා කියමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙයින් ඔබ සැම පරීක්ෂාකරනු ලබන්නහුය. ඵාරාවෝගේ ජීවිතය පා ඔබ සැමගේ බාල සහෝදරයා මෙහි ආවොත් මිස නැත්නම් ඔබ සැම මෙතැනින් නොයන්නහුයයි කියමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා කවුරු ද කියා මම පරීක්ෂා කර බලන්නට යමි. නුඹලාගේ බාල ම සහෝදරයා මෙහි එන තුරු නුඹලා මෙතැනින් නොයන්නහු ය යි පාරාවෝගේ නාමයෙන් දිවුරා කියමි.