Genesis 42:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම අවංක මනුෂ්‍යයෝ නම් ඔබ සැමගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් ඔබ සැම සිටින හිරගෙයි හිර අඩස්සියේ සිටියදී ඔබ සැම ඔබ සැමගේ ගෙවල්වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන යන්න.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා අවංක අය නම්, සොහොයුරන් වන නුඹලාගෙන් කෙනෙකු, මේ සිරගෙයි සිර අඩස්සියේ තබා අනෙක් අය නුඹලාගේ පවුල්වල ඇති සාගතය සඳහා ධාන්‍ය රැගෙන යන්න.