Genesis 42:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බලන්න, මිසරයෙහි ධාන්‍ය තිබෙන බව මා අසා ඇත. නුඹලා එහි ගොස්, අප නොමැරී ජීවත් වන පිණිස අපට ධාන්‍ය එහෙන් මිලයට ගන්නැ”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මිසරයෙහි ධාන්‍ය තිබෙන බව ඇසීමි. අප නොනැසී ජීවත්වෙන පිණිස ඔබ සැම එහි ගොස් එතැනින් අපට මිලේට ගන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
බලන්න, මිසරයෙහි ධාන්‍ය තිබෙන බව මා අසා ඇත. නුඹලා එහි ගොස්, අප නොමැරී ජීවත් වන පිණිස අපට ධාන්‍ය එහෙන් මිලයට ගන්නැ”යි කීවේ ය.