Genesis 42:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, බාල ම සහෝදරයා මා වෙත ගෙනා යුතු ය. මෙලෙස නුඹලා ඇත්ත කී බව ඔප්පු වීමෙන් මරණයෙන් බේරෙන්නහු ය”යි කී ය. ඔව්හු ද ඊට එකඟ වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න; මෙයින් ඔබ සැමගේ වචන සැබෑවන්නේය, ඔබ සැමද නොනස්නහුයයි ඔවුන්ට කීය. ඔව්හු එසේ කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, බාල ම සහෝදරයා මා වෙත ගෙනා යුතු ය. මෙලෙස නුඹලා ඇත්ත කී බව ඔප්පු වීමෙන් මරණයෙන් බේරෙන්නහු ය”යි කී ය. ඔව්හු ද ඊට එකඟ වූ හ.