Genesis 42:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අපි ද ඔහු අමතා, අප අවංක අය බවත්, ඔත්තුකාරයන් නොවන බවත් කීවෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
අපි ඔහුට කථාකොට: අපි අවංක මනුෂ්‍යයෝය; ඔත්තුකාරයෝ නොවමුව.
Sinhala SNRV (New Revised Version 2018)
අපි ද ඔහු අමතා, අප අවංක අය බවත්, ඔත්තුකාරයන් නොවන බවත් කීවෙමු.