Genesis 42:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට දේශාධිපතියා වූ ඒ මනුෂ්‍යයා අපට කතා කොට, ‘නුඹලා අවංක අය බව මෙයින් දැනගන්නෙමි. එනම්, නුඹලාගේ සහෝදරයන්ගෙන් කෙනෙකු මා ළඟ නවත්වා නුඹලාගේ පවුල්වල සාගතය සඳහා ආහාර රැගෙන පිටතට යන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට දේශයේ අධිපතියාවූ ඒ මනුෂ්‍යයා අපට කථාකොට: ඔබ සැම අවංක මනුෂ්‍යයන් බව මෙයින් දැනගන්නෙමි; ඔබ සැමගේ සහෝදරයන්ගෙන් එක්කෙනෙක් මා ළඟ නවත්වා, ඔබ සැමගේ ගෙවල්වල හිඟකම නිසා ධාන්‍ය රැගෙන යන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට දේශාධිපතියා වූ ඒ මනුෂ්‍යයා අපට කතා කොට, ‘නුඹලා අවංක අය බව මෙයින් දැනගන්නෙමි. එනම්, නුඹලාගේ සහෝදරයන්ගෙන් කෙනෙකු මා ළඟ නවත්වා නුඹලාගේ පවුල්වල සාගතය සඳහා ආහාර රැගෙන පිටතට යන්න.