Genesis 42:34 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, නුඹලාගේ බාල ම සහෝදරයා මා වෙත ගෙනෙන්න; මෙයින් නුඹලා ඔත්තුකාරයන් නොවන බවත්, අවංක මිනිසුන් බවත් මම දැනගන්නෙමි. එවිට නුඹලාගේ සහෝදරයා ආපසු මම නුඹලාට දෙන්නෙමි. නුඹලාට ද රටේ වෙළහෙළඳාම් කළ හැකි ය’ කියා කීවේ ය”යි සැළ කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න. එවිට ඔබ සැම ඔත්තුකාරයන් නොව අවංක මනුෂ්‍යයන් බව දැනගන්නෙමි. එවිට ඔබ සැමගේ සහෝදරයා ඔබ සැමට භාරදෙන්නෙමි, ඔබ සැමට දේශයෙහි වෙළඳාම්කරන්ට පුළුවන කියා කීයේයයි කීවෝය.
Sinhala SNRV (New Revised Version 2018)