Genesis 42:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජෝසෙප් තම සොහොයුරන් හැඳින ගත් නමුත්, ඔව්හු ඔහු හැඳින නොගත් හ.
Sinhala Bile - Revised Old Version (SROV)
යෝසෙප් තමාගේ සහෝදරයන් ඇඳිනගත් නුමුත් ඔව්හු ඔහු ඇඳිනනොගත්තෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජෝසෙප් තම සොහොයුරන් හැඳින ගත් නමුත්, ඔව්හු ඔහු හැඳින නොගත් හ.