Genesis 43:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, මුදල් දෙගුණයක් අතේ ගෙන යන්න; නුඹලාගේ ගෝණිවල කටේ තිබුණු මුදල් ද අතේ රැගෙන යන්න; ඇතැම් විට එය ප්‍රමාද දෝෂයකින් වූවක් වෙන්න පුළුවන.
Sinhala Bile - Revised Old Version (SROV)
මුදල් දෙගුණයක් ඔබ සැමගේ අත්වල තබාගන්න; ඔබ සැමගේ ගෝණි කටවල තිබී ගෙනා මිල නැවත ඔබ සැමගේ අත්වල ගෙනයන්න; ඒක වැරදීමක් වෙන්ට ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, මුදල් දෙගුණයක් අතේ ගෙන යන්න; නුඹලාගේ ගෝණිවල කටේ තිබුණු මුදල් ද අතේ රැගෙන යන්න; ඇතැම් විට එය ප්‍රමාද දෝෂයකින් වූවක් වෙන්න පුළුවන.