Genesis 44:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අපගේ පියා, ‘නැවත ගොස් කෑම ටිකක් අපට මිලයට ගන්න ය’යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම නැවත ගොස් අපට කෑම ටිකක් මිලේට ගන්නැයි අපේ පියා කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
අපගේ පියා, ‘නැවත ගොස් කෑම ටිකක් අපට මිලයට ගන්න ය’යි කීවේ ය.