Genesis 44:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
උදය පහන් වූ කල ජෝසෙප්ගේ සහෝදරයෝ ඔවුන්ගේ කොටළුවන් සමඟ පිටත් කර හරින ලදහ.
Sinhala Bile - Revised Old Version (SROV)
උදය එළිවූ වහාම ඒ මනුෂ්‍යයෝද ඔවුන් සමඟ ඔවුන්ගේ කොටළුවෝද පිටත් කරනලද්දෝය.
Sinhala SNRV (New Revised Version 2018)
උදය පහන් වූ කල ජෝසෙප්ගේ සහෝදරයෝ ඔවුන්ගේ කොටළුවන් සමඟ පිටත් කර හරින ලදහ.