Genesis 46:33 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පාරාවෝ ඔබ කැඳවා, ‘ඔබේ රැකියාව කුමක් දැ’යි ඇසූ විට,
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඵාරාවෝ ඔබ සැමට අඬගසා-ඔබ සැමගේ රක්ෂාව මොකදැයි අසන කල, ඔබ සැමට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස-ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
පාරාවෝ ඔබ කැඳවා, ‘ඔබේ රැකියාව කුමක් දැ’යි ඇසූ විට,