Genesis 46:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹ සමඟ මිසරයට ගොස් යළි මම ම නුඹ ආපසු ගෙනෙන්නෙමි. තවද, නුඹ මැරෙන විට ජෝසෙප්ගේ අත නුඹේ ඇස් පියවන්නේ ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ සමඟ මිසරයට යන්නෙමි; සැබවින් මම ඔබ නැවත ගෙනෙන්නෙමි. යෝසෙප්ද ඔහුගේ අත ඔබේ ඇස් පිට තබන්නේයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹ සමඟ මිසරයට ගොස් යළි මම ම නුඹ ආපසු ගෙනෙන්නෙමි. තවද, නුඹ මැරෙන විට ජෝසෙප්ගේ අත නුඹේ ඇස් පියවන්නේ ය”යි වදාළ සේක.