Genesis 47:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ජෝසෙප් ජනයාට කතා කොට, “මෙන්න, මම අද නුඹලා ද නුඹලාගේ ඉඩකඩම් ද පාරාවෝ උදෙසා මිලයට ගතිමි. කෙතේ වැපිරීම සඳහා මෙන්න නුඹලාට ධාන්‍ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල යෝසෙප් සෙනඟට කථාකොට: බලව, අද ඔබ සැම සහ ඔබ සැමගේ ගම්බිම් ඵාරාවෝට ගතිමි. මෙන්න, මෙහි ඔබ සැමට බීජ තිබේ, වපුරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ජෝසෙප් ජනයාට කතා කොට, “මෙන්න, මම අද නුඹලා ද නුඹලාගේ ඉඩකඩම් ද පාරාවෝ උදෙසා මිලයට ගතිමි. කෙතේ වැපිරීම සඳහා මෙන්න නුඹලාට ධාන්‍ය.