Genesis 47:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පාරාවෝ ඔහු අමතා, “ඔබේ වයස කොපමණ දැ”යි ඇසූ විට,
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඵාරාවෝ: ඔබේ ජීවිතයේ අවුරුදු ගණන කීයක්දැයි යාකොබ්ගෙන් ඇසීය.
Sinhala SNRV (New Revised Version 2018)
පාරාවෝ ඔහු අමතා, “ඔබේ වයස කොපමණ දැ”යි ඇසූ විට,