Genesis 48:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, උන් වහන්සේ මට කතා කරමින්, ‘බලන්න, මම නුඹ සඵලවත් කොට, නුඹ වැඩි වර්ධනය කරන්නෙමි. නුඹේ පෙළපතින් මම විශාල සෙනඟක් ඇති කරන්නෙමි. ඇරත් මම මේ දේශය නුඹෙන් පසු පැවතෙන නුඹේ පරම්පරාවට සදහට උරුම කොට දෙමි’යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, මම ඔබ සඵලකොට වැඩිකරන්නෙමි, ඔබෙන් ජාති සමූහයක් ඇතිකරවා, මේ දේශය ඔබෙන් පසු ඔබේ වංශයට සදාකාල උරුමයක් පිණිස දෙන්නෙමියි මට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)