Genesis 48:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල් ජෝසෙප්ගේ පුත්‍රයන් දුටු විට, “මොවුහු කාගේ දැ”යි ඇසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් යෝසෙප්ගේ පුත්‍රයන් දැක: මොව්හු කවුරුදැයි ඇසුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉශ්රායෙල් ජෝසෙප්ගේ පුත්‍රයන් දුටු විට, “මොවුහු කාගේ දැ”යි ඇසී ය.