Genesis 49:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාන්, තම සෙනඟගේ විනිසකරුවෙකි. ඒ සෙනඟ ඉශ්රායෙල් ගෝත්‍රවලින් එකකි.
Sinhala Bile - Revised Old Version (SROV)
දාන් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රවලින් එකක් මෙන් තමාගේ සෙනඟ විනිශ්චයකරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දාන්, තම සෙනඟගේ විනිසකරුවෙකි. ඒ සෙනඟ ඉශ්රායෙල් ගෝත්‍රවලින් එකකි.