Genesis 49:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දාන් මඟ ලගින සර්පයෙක් වේ වා! මාවතේ රැක සිටින පොළඟෙක් වේ වා! ඔහු අසුගේ කුරය දෂ්ට කරයි, අසරුවා ද පස්සට වැටෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
දාන් අශ්වයා පිට නැගී යන අය පස්සට වැටෙන ලෙස අශ්වයාගේ විලුඹුවලට දෂ්ටකරන්නාවූ මාර්ගයෙහි සිටින සර්පයෙක් වන්නේය, මාවත සිටින පොළඟෙක් වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දාන් මඟ ලගින සර්පයෙක් වේ වා! මාවතේ රැක සිටින පොළඟෙක් වේ වා! ඔහු අසුගේ කුරය දෂ්ට කරයි, අසරුවා ද පස්සට වැටෙයි.