Genesis 49:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගාද්ට සොර සතුරු මුළක් පහර දේවි! පහරට පහර දී ඔහු උන් ලුහුබඳීවි!
Sinhala Bile - Revised Old Version (SROV)
ගාද්ට විරුද්ධව බලහමුදාවක් ලුහුබැඳ එන්නේය. නුමුත් ඔහු හැරී ඔවුන් ලුහුබැඳ යන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ගාද්ට සොර සතුරු මුළක් පහර දේවි! පහරට පහර දී ඔහු උන් ලුහුබඳීවි!