Genesis 49:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජාකොබ්ගේ පුතුනි, එක්රැස් වන්න, සවන් දෙන්න, ඔබ පිය ඉශ්රායෙල් හට කන් දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
යාකොබ්ගේ පුත්‍රයෙනි, රැස්ව අසන්න; ඔබ සැමගේ පියවූ ඉශ්‍රායෙල්ට කන්දෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ජාකොබ්ගේ පුතුනි, එක්රැස් වන්න, සවන් දෙන්න, ඔබ පිය ඉශ්රායෙල් හට කන් දෙන්න.