Genesis 49:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආෂෙර්ගේ රට අගනා ආහාර නිපදවයි, ඔහු රජෙකුට නිසි රස මස’වුලු සපයයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ආෂෙර් කෙරෙන් ඔහුගේ පෝෂ්‍ය ආහාර හටගන්නේය, ඔහු රාජකීය රසවත් භෝජන උපදවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ආෂෙර්ගේ රට අගනා ආහාර නිපදවයි, ඔහු රජෙකුට නිසි රස මස’වුලු සපයයි.