Genesis 49:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, ඔබ මැඩලිය නොහැකි ගංවතුරකි, ඔබට ප්‍රමුඛත්වය නොලැබෙන්නේ ය. ඒ මන්ද, ඔබ පියාගේ යහනට නැඟ, මා දුක් ගන්වා, එය කෙලෙසූ බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
ජලය මෙන් අස්ථිරවූ ඔබට ප්‍රධානකම නොලැබෙන්නේය. කුමක්හෙයින්ද ඔබ ඔබේ පියාගේ ඇඳට නැගුණෙහිය. එකල ඔබ එය කිලුටුකෙළෙහිය. ඔහු මාගේ යහනට නැගුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, ඔබ මැඩලිය නොහැකි ගංවතුරකි, ඔබට ප්‍රමුඛත්වය නොලැබෙන්නේ ය. ඒ මන්ද, ඔබ පියාගේ යහනට නැඟ, මා දුක් ගන්වා, එය කෙලෙසූ බැවිනි.