Genesis 49:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිමියොන් සහ ලෙවී සොහොයුරෝ ය. මැරවරකම් කරනු වස් ඔව්හු අවි අතට ගත්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
සිමියොන් සහ ලෙවී සහෝදරයෝය; ඔවුන්ගේ කඩු වනාහි බලාත්කාරකමේ ආයුධය.
Sinhala SNRV (New Revised Version 2018)
සිමියොන් සහ ලෙවී සොහොයුරෝ ය. මැරවරකම් කරනු වස් ඔව්හු අවි අතට ගත්හ.