Genesis 49:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජුදා, ඔබේ සොහොයුරෝ ඔබ පසසති. ඔබ අත සතුරන් ගෙල මත ඇත. ඔබ පියාගේ දරුවෝ ඔබ අබිමුව වැඳ වැටෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා යූදා, ඔබේ සහෝදරයෝ ඔබට ප්‍රශංසාකරන්නෝය. ඔබේ අත ඔබේ සතුරන්ගේ ගෙළෙහි වන්නේය; ඔබේ පියාගේ පුත්‍රයෝ ඔබ ඉදිරියෙහි වැඳවැටෙන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජුදා, ඔබේ සොහොයුරෝ ඔබ පසසති. ඔබ අත සතුරන් ගෙල මත ඇත. ඔබ පියාගේ දරුවෝ ඔබ අබිමුව වැඳ වැටෙති.

Recommended Reading