Genesis 5:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කේනාන් උපන් පසු ඒනොෂ් තව අවුරුදු අටසිය පසළොසක් (815) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒනොෂ් කේනාන් ඉපදෙවූූ පසු අටසිය පසළොස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
කේනාන් උපන් පසු ඒනොෂ් තව අවුරුදු අටසිය පසළොසක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.