Genesis 5:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් (70) වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කේනාන් සැත්තෑ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව මහලලෙල් උපන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය.