Genesis 5:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු අවුරුදු නවසිය දහයක් (910) ආයු වළඳා මියගියේය.
Sinhala Bile - Revised Old Version (SROV)
කේනාන්ගේ සියලු දවස් නවසිය දස අවුරුද්දක්ය; ඔහු මළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු අවුරුදු නවසිය දහයක් ආයු වළඳා මියගියේය.