Genesis 5:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මහලලෙල්ට වයස අවුරුදු හැටපහක් (65) වූ විට ඔහුට දාව ජරෙද් උපන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මහලලෙල් සැටපස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව යරෙද් උපන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මහලලෙල්ට වයස අවුරුදු හැටපහක් වූ විට ඔහුට දාව ජරෙද් උපන්නේ ය.