Genesis 5:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජරෙද් උපන් පසු මහලලෙල් තව අවුරුදු අටසිය තිහක් (830) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
මහලලෙල් යරෙද් ඉපදෙවූූ පසු අටසිය තිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජරෙද් උපන් පසු මහලලෙල් තව අවුරුදු අටසිය තිහක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.