Genesis 5:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු අවුරුදු අටසිය අනූපහක් (895) ආයු වළඳා මියගියේය.
Sinhala Bile - Revised Old Version (SROV)
මහලලෙල්ගේ සියලු දවස් අටසිය අනූපස් අවුරුද්දක්ය; ඔහු මළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු අවුරුදු අටසිය අනූපහක් ආයු වළඳා මියගියේය.