Genesis 5:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒනොක් උපන් පසු ජරෙද් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
යරෙද් ඒනොක් ඉපෙදවූ පසු අටසිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒනොක් උපන් පසු ජරෙද් තව අවුරුදු අටසියයක් ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ.