Genesis 5:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු අවුරුදු නවසිය හැටදෙකක් (962) ආයු වළඳා මියගියේය.
Sinhala Bile - Revised Old Version (SROV)
යරෙද්ගේ සියලු දවස් නවසිය සැටදෑවුරුද්දක්ය; ඔහු මළේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු අවුරුදු නවසිය හැටදෙකක් ආයු වළඳා මියගියේය.