Genesis 5:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒනොක්ට වයස අවුරුදු හැටපහක් (65) වූ විට ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒනොක් සැටපස් අවුරුද්දක් ජීවත්ව මෙතුසෙලා ඉපදෙවූවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒනොක්ට වයස අවුරුදු හැටපහක් වූ විට ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය.