Genesis 5:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙතුසෙලාට වයස අවුරුදු එකසිය අසූහතක් (187) වූ විට ඔහුට දාව ලාමෙක් උපන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙතුසෙලා එකසිය අසූසත් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ලාමෙක් උපන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙතුසෙලාට වයස අවුරුදු එකසිය අසූහතක් වූ විට ඔහුට දාව ලාමෙක් උපන්නේ ය.