Genesis 5:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අවුරුදු නවසිය හැටනවයක් (969) ආයු වළඳා ඔහු මියගියේය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙතුසෙලාගේ සියලු දවස් නවසිය සැටනව අවුරුද්දක්ය; ඔහු මළේය.
Sinhala SNRV (New Revised Version 2018)
අවුරුදු නවසිය හැටනවයක් ආයු වළඳා ඔහු මියගියේය.